tag:blogger.com,1999:blog-50056742886867974302024-03-29T08:58:08.243+05:30 කොළොම්පුරේඅතීත යාත්‍රාවේ නාවිකයා කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comBlogger154125tag:blogger.com,1999:blog-5005674288686797430.post-83601221504897352892024-03-20T05:42:00.002+05:302024-03-23T14:40:18.730+05:30නෞකා තට්ටුවේ ඇති යන්ත්‍රෝපකරණ වර්ග Deck Machineries නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද? Deck Machineries තට්ටු යන්ත්‍රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ. නැව් විවිධ මෙහෙයුම් එනම් භාණ්ඩ හැසිරවීම, යාත්‍රා සුරක්ෂිත කිරීම සහ ජීවිතාරක්ෂක අරමුණු සඳහා පවා ඒවා යොදා ගනි. මෙම උපකරණ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ තට්ටු දෙපාර්තමේන්තුව - Deck Department යටතේ ඇති යාත්‍රා කාර්ය මණ්ඩලය විසිනි. එවැනි උපකරණ කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com27tag:blogger.com,1999:blog-5005674288686797430.post-23449229816246638782023-10-28T23:34:00.005+05:302023-10-29T08:26:19.268+05:30අරගලයේ මරගලය (ශනිදා දහයට III) අරගලයේ මරගලයදැන් ජිවත්වෙන්න අමාරු නේද? උද්ධමනය ඉහල ගිහිල්ලාලු. මේ වෙනකොට මේ අවුරුද්දට ලයිටි බිල් තුන්පාරක් වැඩිකරා. ජල බිල් ගෑස් වියදම ඉන්ධන වියදම් බස් ගාස්තු ඇතුලු ප්‍රවාහන වියදම් ඔක්කෝම වැඩිවෙලා නේද? උබලාට ලැබෙන සොච්චම් පඩියෙන් මේ බිල් ගෙව්වාම කන්න බොන්නත් ඉතුරුවක් තියේනවාද? අපේ දේශපාලුවන් අපිව නොමරා මරනවා නේද?ඇයි ඒ? බොලාට අමතක උනාද? තොපිලා ඔක්කෝම කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com31tag:blogger.com,1999:blog-5005674288686797430.post-81436326704926527992023-10-14T21:59:00.002+05:302023-10-29T05:10:37.372+05:30මාංසයේ ගුණ (ශනිදා දහයට II ) 1 අජමාංස " මේෂමාංසං ගුරුසනිග්ධං බල පිත්ත කළුප්රදම්" එළුමස් බරවෙයි, සිනිදු වෙයි, සිරුර බලවඩයි,වාහණං මාංස වැඩීම කරයි.2 ජාගමාංස (බැටලුමස්) සැහැල්ලු වෙයි, සිනිදු වෙයි , සීතල නොවෙයි , රුචිබල පුෂ්ටිය දෙයි, වාපිත් නසයි, ශුක්‍ර ධාතු වඩයි, මාංස වැඩීම කරයි, ප්‍රතිශ්‍යාය නෙවෙයි, ප්‍රමෙහ නසයි, විශේෂයෙන් වාත රෝගයට හිතවෙයි.,"වාහත් ජාගලාදි ඝාතය" බලනු. 3 මහිස මාංස (මීහරක් මස්) පිණවයි, කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com19tag:blogger.com,1999:blog-5005674288686797430.post-78409397283268227702023-10-07T22:34:00.004+05:302023-10-07T22:42:26.119+05:30 පච්චයක් කොටුමුද? (ශනිදා දහයට)පච්ච කොටනවා කිව්වාම සිහියට එන්නේ අත්වල කොටි මුණ පපුවේ "අම්මා බුදුවේවා" පිටේ "මරුවා සමග වාසේ" කියලා ගහපු මරදානේ චොප්පේ වැනි මදාවි චන්ඩි තමයි. හැබැයි "අම්මා සමග වාසේ" කියලා "මරුවා බුදුවේවා" කියලා වරද්දගෙන ගහපු ඩයලුත් ඒකාලේ හිටියලු. මොකද ගැහුවට පස්සේ මකන්න කියලාද? පච්ච ගහපු උන් මදාවි චන්ඩි කියලා ලේබල් වැදිලා සමාජයෙන් කොන්වෙලා ගියා. නිකං හිටියත් පොලිසියෙන් දාගෙන යන සීන් එකක් ඇවිල්ලා කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com41tag:blogger.com,1999:blog-5005674288686797430.post-36963506739831343972023-08-02T08:31:00.000+05:302023-08-02T08:31:29.589+05:30එන්න අපි ජීවත් වෙමු. *වසර තුනකට පෙර අපි ජීවත් වූහ....* *********************ඒ කොවිඩ් 19 වසංගතය දරුණුවටම ලෝකය ගිලගත් කාලයයි.තුන්වේලටම ගෙදර උයන්නේය.ඒත් පාන්දර ඇහැරීගෙන නොනටන්නේය. කඩෙන් කෑම වානාය. පිටි කෑම අවමය. එයත් ගෙදර හදාගෙනය. සෙට් වීම් මිසිංය. සිගරට් නොබී ටොයිල්ට් ගිය උන්ට හොදට බඩ යන්නේය. කුඩු සික් කාරයෝ අගේට ඉන්නේය. පොඩ් එවුන් ඔහේ නිදහසේය. කාටුන් බලන්නේය. ටියුෂන් නැවතිලාය. අම්මලා බනින්නේකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com25tag:blogger.com,1999:blog-5005674288686797430.post-12359531349623389062023-01-27T10:20:00.001+05:302023-01-27T10:24:28.588+05:30සිරිබිරිස්ගේ ලංකාවතරණය හා Teepee Camp ගොඩබැස්ම සබැදි කතාඔන්න බොහොම කාලයක් වල් වැදී තිබුනු කොළොම්පුරේ බ්ලොග් අඩවියේ සුද්දබුද්ද කර යළි පනගන්වන්නට සිරිබිරිස්තුමාගේ ආගමනයත් හේතුබුතවුනා කියන්නට පුලුවනි. සුමාන දෙකකට පෙරාතුව ඉරුදිනයක අපේ නිදි ලොක්කා කොළොම්පුරයා ඇමතුවා. එදා ඉගෙන නොගත්තු කොළොම්පුරයා දැන් ඉරිදාට පන්ති යන්න අරන් නොවැ. රස්සාවේ හා ගෙදර කප්පරක් වැඩ අස්සේ ඉගෙන ගැනිල්ලත් ලෝක අමාරුවැඩක් කියලා මේ වැඩකරපු උන්නැහැලා දන්නවා ඇති නේ.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com67tag:blogger.com,1999:blog-5005674288686797430.post-65433200616426809392022-10-17T06:30:00.002+05:302022-10-17T06:30:00.177+05:30ලේගිරිස් අල කොමසාරිස් ධුරන්දර ඩ්‍රැස්කියා මහත්තයා අල කොමසාරිස් තනතුරත් බාරගෙන සීතල නුවරඑළීයේ පදිංචියට ගිය විත්තිය බ්ලොග් ලොවේ හැමෝම දන්නා කියන කාරනාවක් නේ. ඉතිං මේකා ඔය සීතල පැත්තේ ඉන්නකොට කාන්සිය පාලුව සීතල යන්නත් එක්ක මධ්‍යපාන ටිකක් අරන් අල බංගලාව සුද්ධ පවිත්‍ර කරන්න ආපු ලෙච්චිමී කෙනෙකුත් එක්ක අඩව්වක් එහෙම අල්ලන්න පුලුවන් කියලා අල කොමසාරිස් නෝනා නගාගේ හැදිමිටේ දිග මොළ පොඩියේ තඩි කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com5118f Pirivena Rd, Dehiwala-Mount Lavinia 10390, Sri Lanka6.8266024 79.87167886.6902653658528664 79.7343496984375 6.9629394341471329 80.0090079015625tag:blogger.com,1999:blog-5005674288686797430.post-89549664926210067512022-08-24T10:36:00.004+05:302022-08-24T11:06:23.749+05:30ස්ටේෂන් පෙන්නීම ඔන්න කොළොම්පුරයාගේ හිතාදර ගුරුජී අන්දුබයියාගේ විර වික්‍රම ඇඟපත සුලලිත වෙලා කිලිපොලා යන අති සුන්දර කතන්දරයක් අරන් ආවා.ඔන්න එක්තරා සෙනසුරාදා දිනයක කොළොම්පුරයාගේ ඔපිසියට අසුබදායි සුබ ආරංචියක් ආවා. ඒ කොළොම්පුරයා රාජකාරිකොරන ආයතනයේ හා අංශයේ GM ලොක්කෙකුගේ පියානන් කළුරිය කළ විත්තිය. දන්නවානේ කට්ටියට මළගෙදරකට යෑම කියන්නේ ට්‍රිපක් ගියාසේ තමයි. අනික කාගේ මළගෙදරකට නොගියත් මේ මළගෙදරට කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com37RVRH+9RV, Attidiya Rd, Dehiwala-Mount Lavinia, Sri Lanka6.8409802 79.87953196.8367192456789194 79.875240365576175 6.84524115432108 79.883823434423832tag:blogger.com,1999:blog-5005674288686797430.post-26153351099193884212022-08-10T06:30:00.010+05:302022-08-10T06:30:00.145+05:30 කොළොම්පුරයාගේ සැවුල් අන්දරයපාද යාත්‍රාවේ ගිහින් ආපු නිදි ලොක්කාගේ සැප දුක අසන්නට දුරකතන ඇමතුමක් දුන් කොළොම්පුරයාට ලියන්නේ නැද්දයි අසමින් සොඳුරු තගත් දැම්ම බැවින් කප්පරක් රාජකාරි වැඩවල එරිලා හෙම්බත්වි ඉන්න අතරේම මේක ලියන්නට පටන් ගත්තා. කියවන සුවහසක් කොළොම්පුරේ සහෘදයින් හැමෝම නිදි ලොක්කාට මේ පොස්ටුව වෙනුවෙන් ස්තුතිය පුද කරන්න ඔනේ. මේ පොස්ට් එකේ මාතෘකාව වෙන්නේ සැවුල් අන්දරය නෙවැ. දන්නේ නැති කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com49Bus Stop, Dehiwala-Mount Lavinia, Sri Lanka6.8140104 79.87445816.7458256504610086 79.805793549218748 6.8821951495389913 79.943122650781248tag:blogger.com,1999:blog-5005674288686797430.post-364113422384513262022-07-11T06:13:00.004+05:302022-07-12T13:11:06.690+05:30 අන්දුබයියාගේ මුදාහැරීම ඔන්න කාලේකට පස්සේ අන්දුබයියාගේ කතන්දරයක් අරන් කොළොම්පුරයා ආයෙත් කොළොම්පුරේට ගොඩබැස්සා. නැන්දාම්මාගේ දේපල ලියාගන්න මාරම ට්‍රයි එකක් දුන්න අපේ සිරිකුමාර මහත්තයා දන්නවා නේද? දන්නේ නැත්නම් මෙන්න මෙතනට කොටලා කාලේකට ඉස්සරින් ලිව්ව අභිරහස කතන්දරේ කියවා එන්නකෝ. හරි දැන් නොදන්න උදවිය කියවාලා එනකම් දන්න උදවියටයි මේ කතන්දරේ කියන්න යන්නේ.අපේ සිරිකුමාර මහත්තයා කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com28RVFQ+J7 Dehiwala-Mount Lavinia, Sri Lanka6.824064700000001 79.88816016.6877047277190185 79.7508309984375 6.9604246722809835 80.0254892015625tag:blogger.com,1999:blog-5005674288686797430.post-69907397310202764692022-02-12T06:13:00.001+05:302022-02-12T06:13:42.662+05:30උතුරුකරේ ජනාධිපතිවරණය - සයුරේ දසවසක් සිරි ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ජනාධිපතිවරණය 1999 වසරේ දෙසැම්බර් 21 වැනිදා පැවැත්විමට දින යෙදී තිබුනි. අප ඒවනවිටත් අප සිටියේ පේදුරුතුඩුවේ හාල් ගොඩබා අවසන්වය. එවකට ජනාධිපතිකමේ රැදි සිටි චන්දිකා බන්ඩාරණායක මහත්මිය දෙවනවරටද ජනාධිපතිකමට ඉල්ලන මැතිවරණය මෙය විය. ජනප්‍රියතාවය හිනව ඡන්දය දිනීමේ වැටඋඩ අවස්ථාවක සිටි චන්දිකා බන්ඩාරනායක කුමාරතුංගට මරාගෙන මැරෙන බෝම්බයක් එල්ලවන්නේ එක් කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com3138 1st Ln, Dehiwala-Mount Lavinia, Sri Lanka6.8263085 79.87193036.7922195576837456 79.837598024609377 6.8603974423162537 79.906262575390627tag:blogger.com,1999:blog-5005674288686797430.post-59301723023098532342022-02-04T07:20:00.002+05:302022-02-04T07:20:40.706+05:30 නිදහස් නොවුනු නිදහස් දිනය හා බොරු විරයෝඅපේ රට ඈත අතීතයේ සිටම බොරුවෙන් ජීවත්වන්නන්ගෙන් පිරුණු රටකි. මේ පිලිබදව සිහිපත්වූයේ මා සේවය කරනා ආයතනයේ දචස ආරම්භයේ වැඩ පටන් ගන්නට පෙර වාදනය කරනා විවිධ දේශාභිමානි ගීතයන් අතරේ ඇන්ටන් රොද්‍රිගෝ ගායකයා ගයන සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා එඩිතර හොද පුංචි පුතෙක් ලක්මෑණීට නැතිවුනා ගිතය කනවැකෙද්දීය. 1948 දී අපට නිදහස ලැබුනා කියා උත්සව පවත්වන ජාතියකි නමුත් අපට ඇත්තටම නිදහස ලැබුනේ එදාද? සුද්දා කියා කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com47WVF2+Q76, Colombo, Sri Lanka6.9244216 79.85064896.8903401111308549 79.816316624609371 6.9585030888691444 79.884981175390621tag:blogger.com,1999:blog-5005674288686797430.post-84493224910642776852022-01-31T05:54:00.000+05:302022-01-31T05:54:02.875+05:30දෙකෙන් තුනට - සයුරේ දසවසක් පළමු නෞකාව වූ උහන නෞකාවේ අති දුෂ්කර කාලයක් ගතකර අනුනමය වසරේ අගොස්තු මසඅගදී එහි සේවයෙන් ඉන් ඉවත්වන්නට හැකිවිය. දෙවන නෞකාව ලෙසින් මාගේ අඛණ්ඩ මුදාහැරිමේ සහතිකයේ ලියවුනේ හැඳල නෞකාවයි. දෙවන නැව ලෙසින් ලියවෙන හැඳලහි ගතකළේ දින කිහිපයක් පමණි. ඒ කොළඹ වරායේ නවතා තැබුනු දින කිහිපයක සිදුවු හදිසි අලුත්වැඩියාවන් කිහිපයකට සහභාගිත්වය දෙනු වස්ය. මා වැඩිම වාරගනනක් සේවය කර ඇත්තේ මේ නෞකාවෙය. හැඳල හි වාර තුනක්කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com23Indigaha Totupola, Panadura, Sri Lanka6.7465319 79.92885234.5624663110065233 77.731586675 8.9305974889934774 82.126117925tag:blogger.com,1999:blog-5005674288686797430.post-39939800782071097382022-01-28T19:39:00.001+05:302022-01-28T19:39:26.083+05:30 බංචිගේ පුංචි රසකතාබංචිබෝලේ කියන්නේ කොළොම්පුරයාගේ පුංචි පුතන්ඩියා. පුංචිම පුංචිකාලේ බෝලයක් වාගේ උන්නාට දැන් නම් එයා කෙසඟ බටු ඇටයක්. කොස්ඇටයා ඉදිකට්ටා බංගොන්චි වාගේ නම් ගොඩාක් එයාට තියෙනවා. තාත්තා වීමමීට අවුරුදු දෙකකට කලියෙන් දවසක මෙන්න මෙහෙම එයා කොළොම්පුරයාට කිව්වා බංචි: තාත්තේ මම තාත්තෙක් කෙනෙක් වෙනකොට තාත්තා සීයා කෙනෙක් වෙලා එතකොට සීයා මැරිලා කතාව ඇත්ත නේ.රස්සාව හා කාර් එකඔන්න තව දවසක් කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com20X2Q4+7PM, Gonawala, Sri Lanka6.988283 80.0067215999999925.8976977983452894 78.908088787499992 8.07886820165471 81.105354412499992tag:blogger.com,1999:blog-5005674288686797430.post-38911257997880474902022-01-24T05:40:00.002+05:302022-01-25T00:43:34.336+05:30තවසන්ඩ් තවුසන්ඩ අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. තමන්ට සිද්දවෙච්චි දේවල් අනුන්ට වාගේ දොඩන්න අපේ අන්දුබයියා හොඳහැටි දන්නවා නොවැ. අපි මේකේ කතානායකයා විදිහටත් අන්දුබයියාව දාමු එහෙම හොඳයි නොවෙද? හරි එහෙනම් ඔහෙලාගේ අනුමැතිය ලැබුනා නේ. අපේ අන්දුබයියා කසාද බදින්න හිටපු කෙල්ලගේ ගෙදර අම්මා තමයි කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com21RVVQ+75 Dehiwala-Mount Lavinia, Sri Lanka6.8432488 79.88787514.6625569674141829 77.690609475 9.0239406325858162 82.085140725tag:blogger.com,1999:blog-5005674288686797430.post-36992650111709518652022-01-17T18:53:00.000+05:302022-01-17T18:53:16.174+05:30බ්ලොග් ලොවේ බ්ලොක් වීම2022 වසර ලබද්දී ජනවාරි පළමුවෙනිදා බ්ලොග්වාසි සනුහරේට සුභපතා දමන ලද පොස්ටුව සින්ඩිවලට නොවැටී පළ නොවී කිසිවෙකුගේ ඇස ගැටුනේ නැත. ලැබුනු එකම කොමෙන්ටුව අපේ හිතාදර නිදි ලොක්කාගෙනි. එයත් මෙහෙම පොස්ටුවක් දමා ඇතිබව දුරබනුවෙන් පැවසීමෙන් අනතුරුව ලැබුනි. මාගේ කාර්යාලීය ගුරුජී අන්දුබයියාගේ ත්‍රාසජනක වැඩ කෑලී ගැන දැමූ පොස්ටුවට උරනව අන්දුබයියා ගසනා ලද කුණු පොල්ගෙඩියක් වත් මෙයට බලපා ඇද්දැයි කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com21130 Serpentine Rd, Colombo, Sri Lanka6.9176956999999986 79.884566999999996.3725071165109668 79.33525059374999 7.46288428348903 80.43388340624999tag:blogger.com,1999:blog-5005674288686797430.post-30540812268856740522022-01-01T20:56:00.004+05:302022-01-01T21:29:20.146+05:302022 ආවා නැග්ගොත් පහළ බසින්නේ අහවල් එක පමණක් වු සිරිලංකාවාසින්ටද අන්තර් ජාල අවකාශයේ සැරිසරනා බ්ලොග්වාසි සියල්ලන්ටම සැපත සපිරෙන සතුට සමරන නීරෝගිබව නිරතුරුවම රැදෙනා ලංකා කොඩිය ගසා ගුවන්ගතවු සුප්‍රිම් සැට් සොයා අභ්‍යාවකාශ ගතවු බඩුමිල ගුරුත්වාකරෂණයට යටත්ව යළි බිමට කඩාවැටි ගෑස් කිරිපිටි පෝලිම් දුකින් තොරවන්නාක්වූ සුබ නව වසරක් වේවා......කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com1Colombo, Sri Lanka6.9270786 79.8612436.9270638043085082 -60.763757 6.9270933956914913 -139.513757tag:blogger.com,1999:blog-5005674288686797430.post-18308337013257299732021-11-01T05:23:00.001+05:302021-11-01T07:27:19.817+05:30කොටහේනේ කොටි මැරිල්ල කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයියාව අදුන්වලා දෙන්න එපැයි නේ කතන්දරේ කියන්න කලියෙන්. අන්දු බයියා කියන්නේ මගේ කාර්යාලිය සගයෙක්. මිනිහා මං වාගේ නොවෙයි හයේ හතරේ සද්දන්තයා.මේක සිද්ධවුනේ අපි උතුරු නැගෙනහිර යුද්ධය ජයගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ. එයා පැන්සොන් යනකම් බලාගෙන උන්නා මේ කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com45tag:blogger.com,1999:blog-5005674288686797430.post-76440276514713830822021-10-16T16:40:00.000+05:302021-10-16T16:40:26.382+05:30සුබ ගමන් ආටියා... මගේ ලෝකය My world සුන්දර බ්ලොගය ලියූ ආටියා - කළණ ආටිගල සුහද මිතුරා අප අතරින් සමුගෙන ගොස් ඇතිබව දැන ගන්නට ලැබී ඇත. සුබ ගමන් ආටියා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com20tag:blogger.com,1999:blog-5005674288686797430.post-11630366044855877712021-10-03T06:46:00.001+05:302021-10-03T06:46:58.828+05:30සුබ උපන්දිනයක් නිදි ලෝක අමද්‍යප දිනය වන අද දිනයේ උපන් නිදිගේ පංච තන්තරය බ්ලොගයේ නිදි හෙවත් නිමල් දිසානායක ලොකූ අයියාට සැපත සතුට පිරි චිරජීවනය නීරෝගි සැප සම්පත් හා ආයුබල ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා... 2019 වස්ගමුවේදි උපන්දිනය සමරන්නට මෙහොතකට පෙරඅමද්යප දිනයේ උපන් අමද්‍යපකාරයෙක් වෙච්චි නිදි බොන්නෙත් නෑ උපන්දිනය සමරන්නට අපිට බොන්නත් නෑ... කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com24tag:blogger.com,1999:blog-5005674288686797430.post-77468927312460122632021-08-06T05:30:00.001+05:302021-08-06T05:30:55.980+05:30ප්රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දිවියේ ලබන්නට තිබෙන නරකම සිදුවීම් අතරින් දරුණුම එකකි. මෙය මාගේ බ්ලොගයට ලියනවාද නැද්දයි බොහෝ වාරයක් සිතමින් හුන් දෙයක්. එදා මා සමඟින් මේ සිදුවීමට මුහුණ දුන්න සැමගේ සිත් සතන්වල මේක අමතක වෙලා නැතිව ඇතියි සිතමි. මුහුදු රළ නැව් තට්ටුවට කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com42tag:blogger.com,1999:blog-5005674288686797430.post-86335091820514068652021-06-18T05:07:00.002+05:302021-06-18T05:07:56.544+05:30හෝරස්ගේ දරුවා - විසිතුන් වන දිගහැරුම Son of Horus - 23 පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයෙකුවූ සුදු මහත්තයා මිතුරෙකුගේ සෙවනගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් සිටියදී අත්අඩංගුවට පත්වෙන්නේ මේ අතරතුරේදීය. කොළඹ රැගෙන ආ ඔහුව පොලීස් ප්‍රශ්න කිරීම් වලින් පසුව රංග හා එක්ව ස්ටැන්ලිගේ නිවස කොල්ලකෑ බවත් බඩු සැඟවූ ස්ථානය රංග හා තමා ඇරෙන්නට වෙනත් කිසිවෙකු නොදන්නා බවත් පාපොච්චාරණය කළේය. භාණ්ඩ සඟවා ඇත්තේ තම මිත්තනියගේ නිවසේ බව කියූ බැවින් විශේෂ පොලීස් කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com29Unnamed Road, Unawatuna, Sri Lanka6.0207527 80.24132426.0164848238012407 80.237032665576166 6.0250205761987594 80.245615734423822tag:blogger.com,1999:blog-5005674288686797430.post-90971121980364047602021-06-14T03:45:00.000+05:302021-06-14T03:45:38.577+05:30හෝරස්ගේ දරුවා - විසිදෙවන වන දිගහැරුම Son of Horus - 22 විශාල ප්‍රමාණයේ ජනාධිපතිතුමාගේ ආලේඛ්‍ය චිත්රයකින් අලංකාර වී තිබුන අති සුබෝපභෝගි ගෘහභාණ්ඩ වලින් සමන්විත වායුසමනය කළ සීත කාමරයේ ඇමතිතුමාගේ මේසයට ඈතින් තිබූ සැප පහසු සෝපාවක නාරද හා පියරත්න අසුන් ගත්තෝය. එදින උදෑසන අටහාමාර පමණ වන විට බත්තරමුල්ලේ සුවිසල් ගොඩනැගිල්ලේ අටවන මහලේ වූ අමාත්‍යංශයට පිවිස ලේකම්තුමා හමුවූ ඔවුන්ව කිසිදු පමාවකින් තොරව ඇමතිතුමාගේ කාමරය වෙත රැගෙන ගියේ ඇමතිතුමා බලාගෙන කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com121 Battaramulla - Pannipitiya Rd, Battaramulla 10120, Sri Lanka6.8975184 79.92225446.888997404766096 79.913671331152344 6.9060393952339041 79.930837468847656tag:blogger.com,1999:blog-5005674288686797430.post-34351419787082504142021-06-10T05:30:00.000+05:302021-06-10T05:30:05.041+05:30හෝරස්ගේ දරුවා - විසිඑක් වන දිගහැරුම Son of Horus - 21 දෙදිනකට පසු උදෑසන තේ පානය කරන අතරේදි පුවත්පත අතට ගත් නාරද සිරස්තල පමණක් උඩින්පල්ලෙන් කියවා දැමුවේ පසුව කියවීමේ අභිලාසයෙනි. “ස්ටැන්ලි වික්රමපාල ඝාතකයා පොලිස් වෙඩි පහරින් මරුට”නාරදගේ දෑස් අදහාගන්නට නොපුළුවන් විය. ඔහු තවත් වරක් හොඳින් සිරස්තලය කියවා බැලුවේ තමාට වැරදීමක් වීද යන්නයි. හේ ඉක්මණින් කුමාරිට හඬගසා කතාකළේ පත්තරේ තිබූ වැඩි විස්තරේවත් නොකියවමින්ය. “කුමාරි මේ බලන්න.”“ඇයි?”“ඇයිකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com422 York St, Colombo, Sri Lanka6.9375861 79.84506786.9365210706074318 79.843994916394038 6.9386511293925679 79.846140683605952tag:blogger.com,1999:blog-5005674288686797430.post-24378167693055059982021-06-07T05:01:00.002+05:302021-06-07T05:01:18.916+05:30හෝරස්ගේ දරුවා - විසි වන දිගහැරුම Son of Horus - 20සිමෙන්ති පොළවෙන් නැගෙන සීතල පරයා ඉන් නිකුත්වෙන දැඬි මුත්‍රා දුගඳ නාසයට තදින් දැනෙන්නට වූයෙන් බිම වැතිර හුන් කපිල හිමිහිට හිස ඔසවා බැලීය. කිහිපදෙනෙක් තමාව බලහත්කාරයෙන් වෑන් රථයක දමාගෙන එහි බිම හොවා ඔවුනගේ දෙපාවලින් අනිමින් රැගෙන ආ හැටි ඔහුගේ මතකයට නැගුනි. අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ ඒකකයක් මගින් රැගෙන ආ බව නොදත් හෙතෙම සිතුවේ විරුද්ධ කණ්ඩායමක ගොඳුරක් වී ඇතිබවය. ආන්තරාවක රතු එළි කපිලගේ මනසේ රඟ කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)http://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com14Navathkuli - Karativu - Mannar Hwy, Chavakachcheri, Sri Lanka9.6361659 80.142505399999999.0948820579316774 79.59318899374999 10.177449742068323 80.69182180624999